බක්කුල මහා සෑය, අටවිසි මහා බුද්ධ ප්‍රතිමා මන්දිරය සහ විහාර මන්දිරය
අටවිසි මහා බුද්ධ ප්‍රතිමවහන්සේලා වන්දනා කරගැනීම සඳහා , "අටවිසි මහා බුද්ධ වන්දනා මන්දිරයක්" සෑදීමේ මහා පුණ්‍යකර්මයට දායක විමට ඔබට හැක.
එසේම විහාර මන්දිරය අලුතින් සෑදීම සඳහාද ඔබට උතුම් පරිත්‍යාගයන් කල හැක.
නීරෝගී භික්ෂූන් අතරින් අගතැන්පත් බක්කුල මහා රහතන් වහන්සේ වන්දනා කරනු වස්, උන්වහන්සී උදෙසා ඉදිවන මහා බක්කුල සෑය සඳහා දැන් ඔබටත් ආධාර කල හැක.